Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 22, 2008

අජන්ත මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමට


ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නවතම සොයා ගැනීම වන දඟපන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස් හෙට ඇරැඹෙන ශී‍්‍ර ලංකා-ඉන්දියා ති‍්‍රත්ව ටෙස්ට් තරගමාලාව සඳහා නම් කොට තිබේ.
දිල්හාර ප‍්‍රනාන්දු මෙවර කණ්ඩායමට ඇතුළත් කර නැති අතර ෆර්වීස් මහරූෆ් හා ලසිත් මාලිංග තුවාල ලබා සිටීම හේතුවෙන් කණ්ඩායමට නම්කර නැත.
ශී‍්‍ර ලංකා - ඉන්දියා ටෙස්ට් තරගමාලාව සඳහා වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම:
මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්කාර් (උප නායක), මයිකල් වැන්ඩට්, මලින්ත වර්ණපුර, තිලාන් සමරවීර, ටී. එම්. ඩිල්ෂාන්, ප‍්‍රසන්න ජයවර්ධන, චිමින්ද වාස්, එම්. මුරලිදරන්, නුවන් කුලසේකර, තිලිණ තුෂාර මිරැන්ඩෝ, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, චාමර සිල්වා,

No comments: