Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

මුලතිව් මුහුදේ ගමන්ගත්

මහින්ද කුලතුංග සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මුලතිව් උතුරු මුහුදේ ගමන්ගත් කොටි යාත‍්‍රා පෙළකට ගුවන් හමුදාව ඊයේ (09) උදෑසන එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් කොටි යාත‍්‍රාවක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව ගුවන් හමුදා ප‍්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානායක්කාර මහතා පැවැසීය.
ගුවන් හමුදා ප‍්‍රහාරක යානා යොදා ගනිමින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තවාදීන්ගේ යාත‍්‍රාවලට හානි සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ගුවන් හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කෙළේය.
ගුවන් හමුදා ප‍්‍රහාරක යානා උපයෝගි කරගනිමින් ඉකුත් 6 වැනිදා වට්ටකරච්චි ප‍්‍රදේශයේ කොටි ඉලක්ක වෙත එල්ල කළ ප‍්‍රහාරවලින් කොටි මේජර්වරුන් යැයි කියා ගන්නා පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

No comments: