Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

ලාල් කාන්ත අස්වෙනවාද ඇමැති මහින්දානන්ද අසයි

වැඩවර්ජනය අසාර්ථක වු නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර ලාල් කාන්ත මහතා ඉල්ලා අස්වෙනවාදැයි බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්තී‍්‍රවරුන්ගෙන් ඊයේ (10) ප‍්‍රශ්න කෙළේය.
කොටියාත් සමග හවුලේ කරන්නට ගිය වර්ජනය අසාර්ථක වී තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.
ලාල් කාන්ත මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවට පැමිණ නැත්තේ ඉල්ලා අස්වීම නිසාදැයි ජ. වි. පෙ. මන්තී‍්‍රවරුන්ගෙන් ඇමැතිවරයා විමසීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා ජ. වි. පෙ. මන්තී‍්‍රවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිනි.
ඊයේ පෙරේදා දිනවල වර්ජනය ගැන කළ සියලු ප‍්‍රකාශ පුස්සක් වී ඇතැයි මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේශ් ගුණවර්ධන මහතා පැවැසීය.
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණ විජේකෝන්

No comments: