Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

වවුනියාව-මන්නාරම-වැලිඔය ගැටුම්වල දී කොටි 31 මරුට: 32කට තුවාල හමුදාවේ 3ක් මිය යති

චන්ද්‍රිකා පෙරේරා
වවුනියාව, මන්නාරම හා වැලිඔය ප‍්‍රදේශවලදී පෙරේදා (09) යුද හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර ඇති වු ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 31 දෙනෙකු මියගොස් තවත් 32 ක් තුවාල ලැබූහ.
එහිදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් යුදහමුදා සෙබළු තිදෙනෙකු මියගියහ. විසිදෙනෙකුට තුවාල සිදුවිය. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ඒ බව පැවැසීය.
මේ අතර ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේදී වල්අලි ප‍්‍රහාරයකට ලක්වීමෙන් යුදහමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

No comments: