Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 7, 2008

රිචඩ් පතිරණ අවමඟුල අද

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකුද වන හිටපු අධ්‍යාපන ඇමැති, ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ගාල්ල සමණල කී‍්‍රඩාංගණයේදී අද (07) සවස හතරට සිදු කෙරේ.
ගාල්ල, කිතුලම්පිටියේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සවස එකයි තිහට ආදාහන පෙරහර ගාල්ල සමණල කී‍්‍රඩාංගණය දක්වා ගමන් අරඹයි.
ආදාහන උත්සවයට සහභාගී වීමට දකුණු පළාතේ සියලු පාසල්වලට අද (07) උදේ දහයේ සිට නිවාඩු ලබා දී ඇති අතර දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතනවල සුදු කොඩි ඔසවා හිටපු අධ්‍යාපන ඇමැතිවරයාට උපහාර පුද කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

No comments: