ප්‍රබලයෝ සංධානයට එක්වෙති
නැඟෙනහිර පළාතේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතුව තිබූ ඡන්ද පදනම නොසිතූූ විරූ අයුරින් බිඳ වැටී ඇතැයි පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයකින් හෙළි වී තිබේ. ඒ අනුව ඉකුත් 2005 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ දෙමළ මන්තී‍්‍ර සංධානයේ පූර්ණ අනුග්‍රහය ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපු දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද 1,21,514 ක් ලබා ගැනීමට සමත් විය. එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණය වන විට එම ඡන්ද පදනම ශීඝ්‍රයෙන් බිඳ වැටී ඇති බැව් පෙන්නුම් කෙළේ මඩකළපු දිස්ති‍්‍රක්කයේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන්....
No comments:
Post a Comment