කොටුව සම්බොධි විහාරය අසල අද දහවල් 12 පමන සිදුවූ මරාගෙන මැරෙන බොම්භ ප්‍රහාරයෙන් පොලිස් විළධාරින් 6 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු මියගොස් 90 වැඩි පිරිසක් තුවාල ලබා ඇතදැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මරාගෙන මැරෙන එල් ටී ටී ඊ බොම්භකරුවකු පැදවූ යතුරු පැදියක් සම්බොධි විහාරය අසල සෙරමික් සන්දියේදී පොලිස් නිළධාරීන් පිරිසක් ගමන්ගත් බස්රථයක හප්පවා පුපුරවා හැර ඇත




No comments:
Post a Comment