මැයි 15 - කැබිතිගොල්ලෑව යකාවැව ඉදිරි ආරක්ෂක වළල්ලේ ආරක්ෂාව අද සිට විශේෂ කාර්ය බලකායට පැවරී තිබේ.
එම බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්.සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කෙළ් එම පියවරට අනුව යකාවැව ගම්මානයට ආරක්ෂාව සැපයීම තම බලකායට පැවරුණු බවය.
දුටුවැව සිට මහනිකවැව දක්වා ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝමීටර් 7 කට ආසන්න ප්‍රමාණයකට අද සිට විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සපයනු ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකායේ කඳවුරු 4 ක් ඉදිකිරීමට නියමිතය

No comments:
Post a Comment