
එම බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්.සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කෙළ් එම පියවරට අනුව යකාවැව ගම්මානයට ආරක්ෂාව සැපයීම තම බලකායට පැවරුණු බවය.
දුටුවැව සිට මහනිකවැව දක්වා ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝමීටර් 7 කට ආසන්න ප්‍රමාණයකට අද සිට විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සපයනු ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකායේ කඳවුරු 4 ක් ඉදිකිරීමට නියමිතය
No comments:
Post a Comment