Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, May 9, 2008

අම්පාර නගරයේ බෝම්බ පිපිරීමෙන්

අද (මැයි 09) සවස සවස 5.45 ට පමණ අම්පාර නගරයේ “නිව්සිටි කැ‍‍ෆේ” හෝටලය තුල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් ඇති අතර, 25 දෙනෙකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කර ඇත.
රජය නැගෙනහිර පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පළාත් පාළන මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට කටයුතු කර තිබියදී, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රචන්ඩත්වය හා ප්‍රජාත්‍රන්තවාදයට ඇති අකමැත්ත සනාථ කරමින් ඡන්ද කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම බියගුළු ප්‍රහාරය එල්ල කර ඇත.

No comments: