Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

මම සෑහීමට පත්වෙනවා

මම සෑහීමට පත්වෙනවා

- මැතිවරණ කොමසාරිස්

නැඟෙනහිර පළාත් සභා මැතිවරණය නීත්‍යානුකූලව පැවැති බවට තමා සෑහීමකට පත්ව සිටින බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා කියයි.ඊට අභියෝග කරමින් මැතිවරණයේ දී අකටයුතුකම් සිදුවු බව කෙනෙකු කියනවා නම් ඒ අයට අධිකරණ කි‍්‍රයාමාර්ගවලට යෑමට කිසිදු බාධාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

No comments: