Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 8, 2008

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඇකඩමිය අද සිට ඛෙත්තාරාමයේ

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණු අංශය අද සිට මාලිගාවත්ත ඛෙත්තාරාම කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක වේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ජාතික පුහුණු දෙපාර්තමේන්තුව අද උදෑසන 9.35 ට කි‍්‍රකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත වේ.

මෙය මැක්ස් කි‍්‍රකට් ඇකඩමිය ලෙස නම් කර ඇත.

මෙම පුහුණු දෙපාර්තමේන්තුවට වීඩියෝ නිරීක්ෂණ, ශාරීරික පුහුණු මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ පුහුණු මධ්‍යස්ථානයද අයත්විය.

ජෙරම් ජයරත්න මෙහි ප‍්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිතය.

කි‍්‍රකට් පුහුණු කරුවන් සියල්ල මේ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයා කරනු ඇත.

No comments: