Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 8, 2008

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකර රට වෙනුවෙන් කැපවන ආණ්ඩුවට සහාය:

ජවිපෙ පළාත් පාලන මන්තී‍්‍ර කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කරයි

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් අද (8) සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් සභාවල ජවිපෙ මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් සහ කඩුවෙල සහ මැදගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එම තීරණය ගෙන තිබේ.

No comments: