
විශේෂ කාර්ය බළකායට අයත් බෆල් රථයක් ඉලක්ක කර ගනිමින් දහවල් 12.10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහි ඉලක්කය වැරදී සාමාන්‍ය ජනතාව ඇති ස්ථානයක බෝම්බය පතිත වීමෙන් පසු එය පුපුරාගොස් ඇති බව වවිනියාව පොලීසිය ප්‍රකාශ කරයි.
පිරිමින් 09 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් වව්නියාව රෝහල වෙත ඇතුලත් කර ඇත. බරපතල තත්වයේ පසුවන 04 දෙනෙකු මේ වන විටත් අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

No comments:
Post a Comment