Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 7, 2008

තවත් නාවුක රණවිරුවෝ 84 දෙනෙක් ත්රිකුණාමලයේ දී විසිර යති..

සු හේවාවසම්, සිංහලයා පුවත් එ'ජන්සිය.( ත්රිකුණාමලයේ සිට..) බඳවාගැනීම් වර්ග කිහිපයකට අයත් නාවික නිලධාරීන් 84 දෙනෙකු අධිකාරිය ලැබීමේ සහ විසිර යාමේ උත්සවය පසුගියදා ත්රිකුණාමළය නාවික හා සාමුදී්රය පීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණ. උත්සවයේ ප්රධාන ආරාධිතයා වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩව්ලිව්.කේ.ජේ.කරන්නාගොඩ මහතා රැස්ව සිටි පිරිස අමතමින්, යුද්ධයක් පවතින අවස්ථාවක තම දරුවන් ත්රස්තවාදීන්ට එරෙහිව රට වෙනුවෙන් සටන් වැදීම පිණිස එවීම පිළිබඳව නාවික හමුදාව වෙනුවෙන් එම දෙමව්පියන්ට තම ස්තුතිය පිරිනමන බව සඳහන් කළේය.

No comments: