Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, May 12, 2008

වැඩි මන්ත්‍රීධූර හිමි පක්ෂයට මහ ඇමති ධූරය

මැයි 11 - සන්ධානයේ වැඩි ම මන්ත්‍රී ධූර හිමි කර ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට නැගෙනහිර මහ ඇමති ධූරය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මනාප ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ තීරණයක් ගන්නා බවය.

No comments: