මේ හේතුවෙන් තවමත් පාසලකට නොයන ළමුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යංශයේ ලේකම් නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, රට පුරා පිහිටි සීමිත ජනප්‍රිය පාසල් සංඛ්‍යාවකට පමණක් තම දරුවා යොමුකිරීමට දෙමාපියන් දිගින් දිගටම ගන්නා උත්සාහය හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.
කෙසේ වෙතත්, ඇතැම් දෙමාපියන් ගන්නා මේ උත්සාහය ඵලරහිත ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිමල් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
No comments:
Post a Comment