
පසුගිය කාලයේ නැඟෙනහිර පළාතේ තිබූ අනාරක්‍ෂිත බව සමඟ ධීවර කර්මාන්තය සඳහා පැනවුණු නීති සීමාවන් ලිහිල් කිරීමට රජය පියවර ගැනීමත් සමඟම නැගෙනහිර ධීවර කර්මාන්තයට යළි හොඳ කලක් උදාවී තිබේ. ලිහිල් වූ නීති රීති නිසා නිදහස් ධීවර කර්මාන්තයේ යෙදීමට ඇති වරප‍්‍රසාද මඟින් උපරිම ප‍්‍රයෝජනය ගන්නා ධීවරයන් තමන් ගෙන ආ අලුත් මත්ස්‍ය අස්වැන්න ගොඩට ගන්නා අයුරු.
No comments:
Post a Comment