කිසිදු චෝදනාවක් ආයතනයෙන් කළේ නෑ - දුලිප් මෙන්ඩිස්
පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු සමන්ත අල්ගම මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානී අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.
තමා ධූරයෙන් ඉවත් කළ බව පෙරේදා රාති‍්‍රයේදී දුරකථනයෙන් කි‍්‍රකට් ප‍්‍රධාන විධායක දුලිප් මෙන්ඩිස් මහතා දැනුම් දුන්නේ යැයි සමන්ත අල්ගම මහතා ප‍්‍රකාශ කළේ ය.
අල්ගම මහතා ප‍්‍රකාශ කරන පරිදි මාධ්‍ය කළමනාකාර ධූරයෙන් ඉවත් කිරීමට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ කි‍්‍රකට් ආයතනයේ සමහර අක‍්‍රමිකතා මාධ්‍යයට හෙලිවීම තමා හරහා සිදුවන්නේ යැයි කි‍්‍රකට් ප‍්‍රධානීන් තුළ සැක මතුවීමයි.
“මාධ්‍ය සමඟ මා ඕනෑවට වඩා හිතවත්කම් පෑම නිසා කි‍්‍රකට් ප‍්‍රධානීන් බිය වූවා.
මාගේ තනතුර අනුව මාධ්‍යවේදීන්ට ලෙන්ගතුව කටයුතු කිරීම ගැන ඔවුන් සතුටට පත්විය යුතුයි. මා ඉවත්කොට කී‍්‍රඩා මාධ්‍ය නිහඬ කිරීමට උත්සහ ගන්නේ නම් එය ඔවුන්ට සිදුවූ විශාල වරදක්” යැයි අල්ගම මහතා පැවසීය.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක දුලිප් මෙන්ඩිස් මහතා පවසන්නේ, සමන්ත අල්ගම මහතා කි‍්‍රකට් මාධ්‍ය කළමනාකාර ධූරයෙන් ඉවත් කිරීම ගැන විශේෂ හේතුවක් තමා විසින් දැනුම් නොදුන් බවයි. කි‍්‍රකට් අක‍්‍රමිකතා හෙලිකිරීම හා මාධ්‍යවේදීන් සමඟ ඕනෑවට වඩා හිතවත්කම් පෑම යන කරුණු සමන්ත අල්ගම මහතා ධූරයෙන් ඉවත් කිරීමට හේතුවක් ලෙස ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්‍ෂේප කරන බව දුලිප් මෙන්ඩිස් මහතා අවධාරණය කළේ ය.
ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් ප‍්‍රධානී ජයන්ත ධර්මදාස මහතාට හිතවත් පිරිසගෙන් පළිගැනීමක් බවට ද අල්ගම මහතා මෙම සිද්ධිය හඳුන්වයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ලෙස සමන්ත
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment