ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ‍්‍රී රෝහණ පාර්ශ්වයේ 23 වැනි උපසම්පදා මහෝත්සවය මැයි 8, 9 සහ 10 දිනවල දී මාතර පරෙවිදූව උපෝසථාගාරයේ දී සිදු කෙරේ. පරෙවිදූව පූජා භූමියට ඇතුළු වන පාලම විවෘත කිරීම ද උපසම්පදා උත්සවයට සමගාමීව සිදු කෙරේ. මීටර් 100ක් දිග මෙම පාලම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඉදිකරන ලද අතර වැය කළ මුදල රුපියල් ලක්ෂ 400කි. රුහුණු සරසවියේ කුලපති ශ‍්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක අත්තුඩාවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් මෙවර උපසම්පදා උත්සවය සිදු කෙරෙන බව සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියෝ පැවසූහ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment