ත්රස්තවාදය පරාජය කිරීමේදී වැඩ කරන ජනතාව රජය සමඟයි
ජනාධිපති
ත්රස්තවාදය පරාජය කර රටට සාමය උදාකිරීමේ අභියෝගයේදී වැඩකරන ජනතාව ඉවසීමෙන් රජය සමඟ කටයුතු කරන්නේ පවතින තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයකින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙවර මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
No comments:
Post a Comment