
දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරි ලැබූ හමුදා නිලධාරීන් 151 දෙනකුගේ විසිර යාමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (20) දියතලාවේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු. යුද හමුදාපති සරත් පොන්සේකා සහ බි‍්‍රගේඩියර් කුමුදු පෙරේරා මහත්වරු ද මෙහි වෙති.
No comments:
Post a Comment