Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, December 3, 2008

පළාත් පාලන කෙටුම්පත් දෙකක් මැතිසබයට

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (02) ඉදිරිපත් කෙළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වන අතර පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

No comments: