Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, December 3, 2008

යෞවන කී‍්‍රඩා තරග ප‍්‍රතිඵල

මීටර් 100 (බාලක – 20න් පහළ) - 01. ආර්. සී. පීරිස් (තත්. 11.3 – කළුතර), 02. සමන් කුමාර (තත් 11.6 - පොලොන්නරුව), 03. ජී. එම්. බී. එස්. පත්මවීර (තත්. 11.7 – ගාල්ල)
මීටර් 100 (බාලිකා - 20න් පහළ) - 01. ජී. ඒ. අයි. එස්. දයානන්ද (තත්. 13.0 – රත්නපුරය), 02. ශලිනි පි‍්‍රයංගිකා (තත්. 13.2 - මොනරාගල), 03. ඊ. ඒ. අයි. ශ්‍යාමලී (තත්. 13.5 – හම්බන්තොට)
හෙල්ල විසිකිරීම (පිරිමි) - 01. ඩී. ජී. එස්. රූපසිංහ (මී. 64.01 – ගාල්ල), 02. කේ. පී. එන්. සිල්වා (මී. 55.04 – කළුතර), 03. ආර්. ජී. ඩබ්. ලක්ෂාන් (මී. 54.50 – පුත්තලම)
මීටර් 10,000 (පිරිමි) - 01. එල්. එල්. ඒ. පී. කුමාර (වි. 35.49.3 – කුරුණෑගල), 02. ඩබ්ලිව්. ඒ. කේ. වීරසිංහ (වි. 36.00.5 – රත්නපුරය), 03. එස්. ඩබ්ලිව්. එස්. ගුණසිරි (වි. 36.05.9 – අනුරාධපුරය)
මීටර් 400 (කාන්තා) - 01. එම්. ජී. ඩී. ඩී. සිල්වා (තත්. 52.1 – නුවර), 02. පුබුදු සම්පත් සිල්වා (තත්. 52.2 – කළුතර), 03. එම්. එම්. අස්මින් (තත්. 54.0 – අම්පාර)
මීටර් 400 (පිරිමි) - 01. ජී. ඒ. එස්. ලක්මිණි (තත්. 63.3 – හම්බන්තොට), 02. කේ. එම්. ඒ. ඩී. කේ. එන්. කුලරත්න (තත්. 63.3 – රත්නපුරය), 03. නිලූකා දුෂාන්ති (තත්. 65.1 – කුරුණෑගල)
යගුලිය දැමීම (කාන්තා) - 01. සොනාලි කුමාරි වීරසේකර (මී. 11.21 - පොළොන්නරුව), 02. ඇන්ජලා අප්පුහාමි (මී. 9.72 – පුත්තලම), 03. කේ. ඒ. නිලන්ති (මී. 8.32 – හම්බන්තොට)
මීටර් 100 (කාන්තා) - 01. කේ. බී. සී. පි‍්‍රයදර්ශනි (තත්. 13.3 – කළුතර), 02. ජේ. එම්. ටී. ආර්. ජයසුන්දර (තත්. 13.9 – කුරුණෑගල), 03. ආර්. නිසංසලා (තත්. 14.0 – වවුනියාව)
මීටර් 5000 (කාන්තා) - 01. ආර්. විග්නේශ්වරි (වි. 21.24.9 – නාගරික තරුණයා), 02. ආර්. කේ. ඒ. එස්. සඳමාලි (වි. 22.13.9 – කුරුණෑගල), 03. එම්. පී. අයි. දිල්රුක්ෂි (වි. 22.26.8 – පුත්තලම)
මීටර් 100 ය 4 (බාලිකා - 20න් පහළ) 01. කුරුණෑගල (තත්. 53.4), 02. නාගරික තරුණයා (තත්. 55.7), 03. ගාල්ල (තත්. 56.3)
මීටර් 100 ය 4 (බාලක – 20න් පහළ) 01. රත්නපුරය (තත්. 45.2), 02. ගාල්ල (තත්. 45.4), 03. කුරුණෑගල (තත්. 45.7)
මීටර් 400 ය 4 (බාලිකා - 20න් පහළ) 01. නුවරඑළිය (වි. 4.32.8), 02. කුරුණෑගල (වි. 4.42.5), 03. නාගරික තරුණයා (වි. 4.53.5)
මීටර් 400 ය 4 (කාන්තා) 01. හම්බන්තොට (වි. 4.24.3), 02. කුරුණෑගල (වි. 4.32.5), 03. බදුල්ල (වි. 5.02.5)

No comments: