
පිටකොටුවේ තොග වෙළෙඳසල් බොහොමයක් ඊයේත් වසා තිබුණි. විවෘත කර තිබූ වෙළෙඳසල්වල සහල් අලෙවියක් සිදු නොවීය. හාල් සාම්පල් වර්ග නැත. ධාන්‍ය වර්ග සහ ඒවායේ මිල ගණන් ප‍්‍රදර්ශනය කර තිබුණි. සහල්වලට පැනවූ මිල පාලනයෙන් පසු පිටකොටුවේ වෙළෙඳසල්වල තත්ත්වය මෙසේය. පිටකොටුවේ වෙළෙඳසල්වල ලොකු ලූනු කිලෝවක ඊයේ මිල රුපියල් 50 කි. එළවළු මිල ද පහත වැටී තිබුණි
No comments:
Post a Comment