
වර්ෂාව වැටෙන විට බොහෝ දෙනා කැමති නිදහස් තැනක නොතෙමී සිසිල් සුවය විදීමටය. එහෙත් උතුරේ මානුෂික මෙහෙයුම්වල නිරතව සිටින හමුදාවෝ රට බේරා ගැනීම සඳහා මේ මොහොතේ වැසි නොතකා මඩගොහොරු ගැන නොබලා මෙහෙයුම්වල ඉදිරියටම ඇදෙති. වන්නි මෙහෙයුමේ නිරත හමුදා සෙබළුන් පිරිසක් දුෂ්කර මාර්ගයේ ඉදිරියට යන අයුරුයි මේ. ඡායාරූප :- හමුදා මාධ්‍ය ඒකකයා
No comments:
Post a Comment