
එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිි මහින්ද රාජපක්ෂ මහතා කළ ඇරයුම පිළිගනිමින් ඊයේ (09) මෙරටට පැමිණි පලස්තීන ජනාධිපති ආචාර්ය මොහොමඩ් අබ්බාස් මහතා කටුනායක ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා විසින් උණුසුම් අයුරින් පිළිගෙන ති‍්‍රවිධ හමුදාපතිවරු හඳුන්වා දුන් අයුරු. විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාද මේ අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය - සමන් ශී‍්‍ර වෙදගේ
No comments:
Post a Comment