
මුත්තයියා මුරලිදරන් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග බිමේ වැඩිම කඩුලුලාභියාගේ ලෝක වාර්තාව ඊයේ බිඳහෙළීය. පාකිස්තානයේ වසීම් අක‍්‍රම් කඩුලු 502 ක් ලබාගෙන තබා තිබූ එම වාර්තාව මුරලිදරන් බිඳහෙලනු ලැබුවේ ඉන්දියාවේ ගෞතම් ගාම්බීර්ගේ කඩුල්ල දවාගනිමිනි. මුරලි ටෙස්ට් හා එක්දින කි‍්‍රකට් තරග දෙඅංශයෙන් ම වැඩිම කඩුලුලාභියා වීමද විශේෂත්වයකි.
No comments:
Post a Comment